HOTWAV Cyber 15 Rugged Mobile Smart G99, 256GB Storage, Android Smartphone
$45.35
$55.78
කොළඹ order දාපු අයගේ පාර්සල් එන්නේ (Foreighn Parcel Branch – CME) Google Map search කරලා යන්න. සල්ලි අරන් යන්න tax ගෙවන්න, Card payment නැ. ATM එකක් පාර ලග තියනවා. NIC copy දෙකක් ගෙනියන්න TRC approval එකට එක්ක. මට tax විදියට 7300 ගැහුවා. phone එක 43.000 සෙට් වුනේ. වෙන කෙනෙක් නමට නම් order කලේ එයාගේ ලියුමක් ඕනි පවරා දෙන බවට nic copy එකක් එක්ක. තව pink/white කොළේ එයා sign දාන්න ඕනි. ඕවා කරගෙන යන්න නැත්නම් රස්තියාදු වෙන්න වෙන්නේ. This Cyber 15 phone is heavier than typical models & has a 200MP camera with 37MB photo sizes in daylight, though not as high-quality as the Samsung S23 or G Pixel. 256GB storage, 12GB RAM, a secondary display, NFC, reverse charging, & is waterproof. The night vision is good, similar to high-grade CCTV cameras. The package includes two Type-C cables, a charging dock, & tempered glass, but no earphones or back cover. The SAR is under 2.0, with a note against prolonged pocket use so not sure about Radiation level. No call recording inbuilt & no stereo sound
Women’s Slippers